එජාප නායකත්වය තෝරා ගැනීමේ අභියෝගාත්මක අර්බුදයක්

ජන 16, 2020

    එක්සත් ජාතික පක්‍ෂ නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් මේ වනවිට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.

    අද සවස 5.00ට ආරම්භ වූ කණ්ඩායම් රැස්වීම මේ වනවිටත් පැවැත්වෙන බව එහි සිටින අප වාර්තාකරු පවසයි.

    අශෝක් අබේසිංහ මහතා...
    “පක්‍ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලැබුනේ නැත්නම්, සියලු පක්‍ෂ එකතුවෙලා සන්ධානයක් හදනවා“ යැයි අබේසිංහ මහතා පැවසීය.

    නිරෝෂන් පෙරේරා මහතා....
    “ අපි සාකච්ජාව බලන්න ඕනේ කොහොම වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ“ යැයි නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

    Latest News