ඉන්දුනීසියාවට රික්ටර් පරිමාණ ඒකක 7.3ක භූකම්පනයක්

ජූනි 24, 2019

    ඉන්දුනීසියාවේ භූකම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 7.3ක් ලෙස සටහන් විය.

    භූකම්පනය හට ගත්තේ, ඉන්දුනීසියාවේ පැවුවා ප්‍රදේශය ආශ්‍රිතවයි. එහි අපකේන්ද්‍රය වෙරළට කිලෝමීටර 214ක් බටහිරින් සහ කිලෝමීටර 21ක් ගැඹුරෙන් හටගෙන ඇති බවයි, අමෙරිකානු භූ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. භූකම්පනයේන පසු සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නැහැ. පසුකම්පන කිහිපයක්ම වාර්තා වී ඇති අතර, ඒවාද රික්ටර් පරිමාණ ඒකක 5ට වඩා ඉහළ අගයක් ගෙන තිබේ.

    Last modified on සදුදා, 24 ජූනි 2019 13:10

    Latest News