SLFP නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 17: ජීවන් කැස්බෑවට

ජූනි 11, 2019

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පත් කෙරුණ ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු පිරිසකට අද (11) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අතින් පත්වීම් ලිපි පිරිනැමිණ.

    ජීවන් කුමාරතුංග මහතා                    - කැස්බෑව ආසන සංවිධායක
    නාමල් සුරංග මහතා                         - ගම්පහ ජාඇල මැතිවරණ බල ප‍්‍රදේශයේ සංවිධායක
    ලලිත් ටෙන්සිල් මහතා                     - මීගමුව ආසන සම සංවිධායක
    රවින්ද්‍ර ශ‍්‍රී සුරංග මහතා                     - හොරණ ආසන සංවිධායක
    සුගත් මතුගමගේ                             - බේරුවල ආසන සංවිධායක
    සාලිය ගුණසිංහ මහතා                     - කළුතර දිස්ති‍්‍රක් සංවිධායක
    එච්.පි‍්‍රයන්ත පුෂ්පකුමාර මහතා           - මහනුවර පාතදුම්බර ආසන සම සංවිධායක
    අනුරුද්ධ පාලිත බණ්ඩාර මහතා        - උඩුදුම්බර ආසන සම සංවිධායක
    කණිෂ්ඨ අවිනාශ් රත්නසේකර මහතා - රත්නපුර දිස්ත‍්‍රික් සංවිධායක
    කනගසුරියම් උදය කුමාර් මහතා        - ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ වේරුගල් බලප‍්‍රදේශය භාර සංවිධායක
    එස්.එම්. සුබියන් මහතා                    - මූතුර් ආසන සම සංවිධායක
    ඒ.ආර්. ඉඞ්රිස් මහතා                       - මුතුර් ප‍්‍රාදේශය බලප‍්‍රදේශ භාර සංවිධායක
    එම්.එච්.එම්. රාසික් මහතා                 - කින්නියා ප‍්‍රාදේශීය බලප‍්‍රදේශ භාර සංවිධායක
    එන්. සුනිල් රාසික් මහතා                  - කුච්චවේලි ප‍්‍රාදේශීය බලප‍්‍රදේශ සංවිධායක
    අලගු ධර්මරාජන් මහතා                    - ති‍්‍රකුණාමලය කප්පල්තුරේ ප‍්‍රාදේශීය බලප‍්‍රදේශ භාර සංවිධායක

    කාලි රාජා කි‍්‍රෂ්නරාජා මහතා              - ති‍්‍රකුණාමලය නගර සභා බලප‍්‍රදේශ දමිළ ජනප‍්‍රදේශ සංවිධායක
    ආර්. කලිපුල්ලා මහතා                      - තඹලගමුව ප‍්‍රාදේශීය බලප‍්‍රදේශ සංවිධායක

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආසන සංවිධායක සහ දිස්ති‍්‍රක් සංවිධායක පත්වීම් ලිපි ප‍්‍රදානය කෙරිණි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 17:18

    Latest News