ISIS ඔත්තුකරුවෙකු මාට්ටු.....තොරතුරු සැපයිම අන්තර්ජාලයෙන්

මැයි 04, 2019

    ISIS සංවිධානය සමඟ අන්තර්ජාලය ඔස්සේ සබඳතා පවත්වමින් මෙරට තොරතුරු ලබාදුන් බවට සැකකෙරන පුද්ගලයෙකු අලුත්ගමදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොහු සමාජ මාධ්‍ය ඔස්සේ මෙම තොරතුරු සැපයා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

    අලුත්ගම පොලිසිය සහ හමුදාව ඒකාබද්ධව ඊයේ රාත්‍රීයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදි සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණ. සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි

    Last modified on සෙනසුරාදා, 04 මැයි 2019 12:01

    Latest News