කොවිඩ්-19; පුද්ගල මරණ 21ක් ඊයේ

මැයි 17, 2021

    කොවිඩ්-19 පුද්ගල මරණ 21ක් ඊයේ වාර්තා විය.

    ඒ, ඉමදූව, මුරුත්තගහමුල, අනුරාධපුරය, මොරටුව, මීරිගම, ඉංගිරිය, බුලත්සිංහල, නෑබඩ, බදුල්ල, ගෙලිඔය, යාපනය, හඳපාන්ගොඩ, හබරාදුව, ඇඹිලිපිටිය, නාකියාදෙණිය, ගාල්ල, කඩවත, හාලිඇල, මහයියාව, දකුණු කළුතර සහ ගාල්ල යන ප්‍රදේශවලින්.

    Latest News