මෙම පාඨමාලවේ පළමු අදියර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අනුග්‍රහය ඇතිව යුද, නාවික, ගුවන් හමුදාවන්හී සේවය කර විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සහභාගීත්වයෙන් පැවැත්වූහ.
ග්‍රීන්කාඩ් සුදුසුකම් සදහා හමුදා ව්‍යවසායකත්ව සහයෝගිතාවය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සඳහා මෙම පාඨමාලාව පවත්වන ලදී.
මෙම පාඨමාලාව තුළින් සාමූහික සහ සාදාචාරාත්මක මානව සම්පත් කළමණාකරනය සහ න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීමේ ප්රතිපත්තීන්, උපාය මාර්ගික චින්තනය, මානව සම්පත් කළමණාකරනය, නවීන තාක්ෂණය භාවිතා කිරීම, ක්‍රියාකාරි කළමණාකරනය සඳහා කාර්යක්ෂම හා ඵලදායිතාවයෙන් යුතුව දැනුම භාවිතා කිරීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම සිදුකරයි.