පොලීසිය සඳහන් කළේ, තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අන්‍යතාව හෙළි නොකරන බවයි.
ලැබෙන තොරතුරු කඩිනමින් විමර්ශනය කර වැටලීම් කිරීම සඳහා පොලිස් පාරිසරික කොට්ඨාසය යටතේ විශේෂ වැටලීම් ඒකක දිවයින පුරා ස්ථාපිත කර තිබේ.
නීතිවිරෝධි ලෙස සිදු කරන ගස් කැපීම්, වැලි කැණීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ පරිසර හානි සම්බන්ධයෙන් තොරතුරු 1997 ක්ෂණික දුරකතන අංකයට ලබා දෙන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.