මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘතයි

නොවැ 24, 2020

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

    එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, හුදකලා තත්ත්වය ඉවත් කිරීමත් සමග මෙම තීරණය ගත් බවයි.

    ඒ අනුව සීමිත කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් හෙට සිට සේවා සපයනු ඇති.

    Latest News