සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සැපයුම් කාර්යාලයට ඇතුළුවීම සීමා කර තිබේ. ඒ ඊයේ දිනයේ වෛද්‍ය සැපයුම් කාර්යාලයේ සේවකයින්ගේ PCR පරීක්ෂණයන්ට ලක්කර තිබෙන පසුබිමකයි.Twitter