ගිනි අවියක් සහ උණ්ඩ 4ක් සමඟ අයෙක් දැලේ

නොවැ 06, 2020

    විදේශ රටක නිෂ්පාදිත ගුවන් යානා නාශක අවිවලට යොදන උණ්ඩවලට සමානව භාවිත කළ හැකි ගිනි අවියක් සහ උණ්ඩ 4ක් නාරංගොඩ ප්‍රදේශයෙන් සොයා ගැනේ. 

    යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකුගේ නිවසක සඟවා තිබියදී ඔහුත් සමඟ ගිනි අවි අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි. 37 හැවිරිදි සැකකරු මංකොල්ලකෑම් රැසක් හමුවේ චෝදනා ලැබූ අයෙක් ද වේ.

    Latest News