බදුගම නව ජනපදය හුදෙකලා තත්වයෙන් මුදාහැරේ

නොවැ 06, 2020

    හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කරන ලද මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය මෙම අවස්ථාවේ සිට හුදෙකලා තත්වයෙන් මුදාහරින බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.

    Latest News