කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 40 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (5) තහවුරු කර තිබේ. මෙම මරණ අතරින් එකක් ඊයේ (5) වාර්තා වී ඇති අතර සෙසු ඒවා මැයි 21 සිට ජූනි 4 වැනිදා දක්වා සිදුවූ මරණ වෙයි.
මැයි 15, 2024
මැයි 14, 2024
මැයි 13, 2024
මැයි 12, 2024
මැයි 11, 2024
මැයි 10, 2024
මැයි 09, 2024
මැයි 08, 2024
මැයි 07, 2024
මැයි 06, 2024
මැයි 05, 2024
මැයි 04, 2024
මැයි 03, 2024
මැයි 02, 2024