ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය දිවයිනට....

දෙසැ 06, 2021

    පකිස්තානයේ දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය රැගත් UL 186 ගුවන් යානය අද (06) පස්වරු 5.00ට පමණ කටුනායක ගුවන් තොටුපලට ළඟා වු බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තහවුරු කරයි.

     

    Latest News