දිස්ත්රික්කයේ මෙවර හෙක්ටයාර 91,000ක වී වගා කෙරිණ. සම්බා වී කිලෝවක් රුපියල් 52කටත්, නාඩු වී කිලෝවක් රුපියල් 50කටත් රජය විසින් මිලදී ගෙන තිබේ.
අනුරාධපුර දිස්ත්රික්කයේ යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබේ.