මුල්ලේරියාව මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් ඉදි කෙරේ

මැයි 07, 2021

    කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මුල්ලේරියාව මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් ඉදි කෙරේ.

    එය සිදු කෙරෙන්නේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂය මගින්. ඉදිකිරීම් කඩිනමින් අවසන් කර ලබන ජුනි මස රෝහලට බාරදීමට නියමිතයි.

    Latest News