නැවියන් 15 ක් සුවවේ

ජූනි 20, 2020

    කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

    ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ සංඛ්‍යාව 771 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

    නාවික හමුදාවේ සාමාජිකයින් 901 දෙනෙකුට මේ වනවිට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

    ඒ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 127 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව නාවික හමුදාව සඳහන් කරයි.

    Latest News