පාකිස්තානයේ බෙලාකිස්තාන් ප්‍රාන්තෙය් භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහනුවර, දිගන ප්‍රදේශයේ අද පෙරවරුවේ සුළු කම්පන තත්ත්වයක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට නැවතත් රික්ටර් පරිමාණ ඒකක 7.1ක ප්‍රභල භූ කම්පනයක් ඇතිවී තිබේ.

අමෙරිකාවේ දකුණුදිග කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

Latest News