මාර්තු 16 වනදා තීරණයක් ලබාදෙනතුරු රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ආසනය පිළිබඳ කිසිඳු තීරණයක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.

Latest News