විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී හදිසි අනතුරුවලට ලක්වූ ශ්‍රමිකයින් සඳහා රුපියල් පහලොස් ලක්ෂයකට ආසන්න වන්දි මුදලක් 2020.06.01 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රදානය කළේය.

සංක්‍රමණික ශ්‍රමිකයන්‌ නැවත මෙරටට ගෙන්වා ගැනීම සිදුකරන බව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන පවසයි.

නිවාඩු මත මව්රටට පැමිණ සිටින විදේශ රැකියාවන්හි නියුතු වූ ශ්‍රී ලාංකිකයින් හට Covid-19 වසංගත තත්ත්වය මත ලොව පුරා පනවා ඇති ගුවන් හා වෙනත් සීමාවන් නිසා පෙරළා තම සේවා ස්ථාන වෙත යාමේ අපහසුතාවයක් ඇත. මෙම තත්ත්වය මත ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතී. එබැවින් නිවාඩු මත මව් රටට පැමිණ සිටින විදේශ රැකියාලාභීන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ තම හාම්පුතා සමග තොරතුරු හුවමාරු කරගනිමින්, මෙම පවතින බාධක ඉවත්වීමෙන් පසු තම රැකියා අවස්ථාව භාරගැනීමට පැමිණෙන බව දැනුම්දී තහවුරුවක් ලබාගැනීමට කටයුතු කරන මෙන් කාර්යාංශය විසින් විදේශ රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටී.

තවද එසේ තම හාම්පුතුන් හා සම්බන්ධ වීමට අපහසු ශ්‍රමිකයන් සිටී නම්, එම රටවල විදේශ තානාපති කාර්යාලයන්හි කම්කරු අංශ වෙත පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයන් මගින්, තොරතුරු හුවමාරු කරගන්නා ලෙස ඉල්ලා සිටියි. එම තොරතුරු සමග ඔබගේ නම, ගමන් බලපත්‍ර අංකය හා හාම්පුතාට ඇමතිය හැකි දුරකථන අංක ඇතුළත් ඔබගේ තොරතුරු දන්වා සිටින මෙන් කාර්යාංශය ඉල්ලා සිටී.

එමෙන්ම 'www.slbfe.lk' කාර්යාංශ වෙබ් අඩවියේ මෙම කාර්යය වෙනුවෙන්ම සකස් කොට ඇති 'Migrant workers on vacation' වෙබ් ද්වාරය (web portal) මගින් තම තොරතුරු කාර්යාංශය වෙත ලබාදීම ද සිදුකළ හැකි අතර, එමගින් අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටිය හැක.

රට

විද්‍යුත් තැපැල් ලිපිනය

01

අබුඩාබි

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

02

බහරේන්

03

සයිප්‍රස්

04

ඩුබායි

05

ඊශ්‍රායල්

06

ජෝර්දාන්

07

සවුදි අරාබිය (ජෙඩා)

08

කුවේට්

09

ලෙබනන්

10

මැලේසියාව

11

මාලදිවයින

12

ඕමාන්

13

කටාර්

14

සවුදි අරාබිය (රියාද්)

15

දකුණු කොරියාව

16

සිංගප්පූරුව

විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම මැයි 20 වැනිදා යළි අරඹන බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබේ.

විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සදහා පැය 24 පුරා සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකයක අමතන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම් දෙයි. 

මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය හේතුවෙන් විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි

2019 වසරේ ගතවු කාලය තුළ බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

බදු සහනය මත විදේශ රැකියා ශ්‍රමිකයින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු අඩු කර තිබේ.

දේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වි තිබේ.

Latest News