කොවිඩ්-19; අට ලක්‍ෂ 84,164කට එන්නත් ලබාදී අවසන්

මාර් 27, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා අට ලක්‍ෂ 84,164කට එන්නත් ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය අද සිදු කෙරුණේ 58 වැනි දිනටයි. ඊයේ එන්නත ලබාදුන් පිරිසට 14,455ක් ඇතුළත්.

    Latest News