කාර්යක්ෂමතා කඩඉම් විභාගය කල් දැමේ

ඔක් 22, 2020

    රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වු කාර්යක්ෂමතා කඩඉම් විභාගය නැවත දැනුම් දෙන තුරු කල්දමා තිබේ.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

    එම විභාගය 2020 ඔක්තෝබර් 24 වන දින පැවැත්වීමට නියමිතව තිබිණි.

    Latest News