මාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම ඇතුළත් ගැසට් නිවේදනයක්

ජූනි 07, 2020

    මැතිවරණ කාලසීමාවේ දී සියලු මාධ්‍ය අනුගමනය කළ යුතු ආචාරධර්ම, මාධ්‍ය උපමාන ඇතුළු කරුණු 20ක් අඩංගු ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

    සෑම මාධ්‍යයක්ම අපක්ෂපාතීව හා මධ්‍යස්ථව මැතිවරණ කාලසීමාවේ ජනතාවට තොරතුරු සැපයිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    තරඟ කරනු ලබන යම් දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට අසාධාරණයක් හෝ විශේෂ වාසියක් ඇති නොවන පරිදි මාධ්‍යයේ කාලය ලබා දීම හෝ ප්‍රවෘත්ති පත්‍රයක ඉඩ වෙන් කරදීම කළ යුතු බව එම නිවේදනයේ දක්වා ඇත.

    Latest News