අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. ඒ අනූව අද සිට ලබන 26 වැනිදා දක්වා දින 04 ක් සභා රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ත්‍රිපිටක සංරක්‍ෂිත පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට රජය තීරණය කර තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (09) උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

මැණික් හා ස්වර්ණාභරණ ගාස්තුවට අදාළ ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් කාර්ය මණ්ඩලය අහඹු ලෙස පී.සී.ආර්.පරීක්‍ෂණයට ලක් කිරීම සිදුකරන අතර එම පරීක්‍ෂණ අවස්ථාවන්ට ඉදිරිපත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කර ගනිමින් පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) රැස්විමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිතය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුනි.