14 වැනි කොවිඩ් මරණය වාර්තා වේ

ඔක් 22, 2020

    ශ්‍රී ලංකාවේ දී සිදුවූ 14 වැනි කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

    එසේ මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

    Latest News