කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50කට වැඩි වර්ෂාපතනයක් අද අපේක්ෂා කෙරේ.

කොළඹ නගරයේ පවතින උග්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස  සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක බේරේවැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය  අද (23) උදෑසන ආරම්භ කෙරිණ. 

කොළඹ මුද්දර දැක්ම අගෝස්තු 02,03 හා 04 දියන්හිදී පැවැත්වේ. ඒ පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා කොළඹ 10, ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි, තැපැල් මූලස්ථානයේදී. එම සංවිධාන කරුන ලබන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශ විසින්.

අද රාත්‍රී 8.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා, පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක හෙට (14) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

හෝකන්දර ප්‍රදේශයට අද (10) දින පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

 අද (22) දිනයේ පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

අලුත් අවුරුද්ද නිසා අදත් කොළඹ නගරයේ දක්නට ලැබුණේ තරමක ජනාකීර්ණ ස්වභාවයක්.

පා ගමනක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

කොළඹ ඇතුලූ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට හෙට (30) පෙරවරු 09 සිට පැය 24කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.