සහරාන් හෂීම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක් ඇති බවට විදෙස් බුද්ධි අංශයකින් දැනුවත් කිරීමට පෙර මාර්තු 26 වනදා වන විට එය මෙරට බුද්ධි අංශ දැනසිටි බව එහි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ පළමු වරට හෙළි කළා.

Latest News