මහනුවර නගර සීමාව තුළ අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් පත්කරන ලද කමිටුවේ විමර්ශන වාර්තාව අද (12) ඔහුට භාර දී ඇත.

Latest News