විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමුඛතාවය හිමි විය යුත්තේ මිනිසාගේ විනාශය සඳහා නොව යහපත සඳහා වූ සොයා ගැනීම් වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

නව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් මහතා පවසයි.

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් කුඩුකාරයන්ට, පාතාලයට සහ ස්තී‍්‍ර දූෂකයන්ට රට භාර දෙන එම දිනය මේ රටේ ජාතික ශෝක දිනයක් බවට පත් කරන බව ජනාධිපතිතුමා පවසයි.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ පරික්ෂණ කඩිනමි කර ත‍්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලූ දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කිරිමට ජනාධිපතිතුමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ‘ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග’ එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතාගෙන් ඉල්ලා සිටිමින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් විසින් විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීණ.

කිසිදු රටක විදේශීය හමුදාවක් කිසිදු අවස්ථාවක කිසිදු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපති ධූරයේ සිටින තුරු කටයුතු නොකරන අතර, ඊට ඉඩ ලබා නොදෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ත‍්‍රස්ත අභියෝගයට එරෙහි මෙහෙයුම් වල සාර්ථකත්වය මත රටේ ආරක්ෂක තත්ත්වය සියයට අනූ නවයක් යහපත් බවට තමාට සහතික විය හැකි බව ජනපති තානාපතිවරුන් දැනුවත් කරමින් කියා සිටි.