අඛණ්ඩව ගුණාත්මක බවෙන් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දෙයි.

ලංකා ද්‍රෝණියේ නැගෙනහිර අක්වෙරළ තීරයේ තෙල් ගවේෂණයට ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශයේ ටෝටල් සමාගම හා නෝර්වේ හි ඉක්විනෝර් සමාගම් අතර ඒකාබද්ධ ගිවිසුමක් සඳහා ඊයේ (27) අත්සන් කර තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 28 වැනිදා ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය අමාත්‍යාංශයට අනවසරයෙන් ඇතුළුවී කළහකාරී ලෙස හැරීම සම්බන්ධයෙන්  කොළඹ නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රී කපුගීකියනගේ කුලතිස්ස යන අය කොළඹ අපරාධ පොලිස් කොට්ඨාසය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News