තෙල් සංස්ථාවේ සිද්ධියට මන්ත්‍රීවරයෙකුට මාංචු

ජන 07, 2019

    පසුගිය ඔක්තෝම්බර් 28 වැනිදා ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය අමාත්‍යාංශයට අනවසරයෙන් ඇතුළුවී කළහකාරී ලෙස හැරීම සම්බන්ධයෙන්  කොළඹ නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රී කපුගීකියනගේ කුලතිස්ස යන අය කොළඹ අපරාධ පොලිස් කොට්ඨාසය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු  අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අර්ජුන රණතුංග මහතා ලේඛන කිහිපයක් රැගෙන යාමට අමාත්‍යාංශ භූමියට ඇතුළුවීමේ දී සේවකයින් ඊට විරෝධය පළ කරමින්, නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.  

     

     

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 10:59

    Latest News