පුත්තලම මූලස්ථාන පොලිසිය පිටුපස ඇළක් ආසන්නයේ තිබී ක්‍රියාකාරී තත්ත්වයෙන් යුතු ටී - 56 ගිනි අවි දෙකක් පුත්තලම පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පුම්බන බැලුමට වැරදී බීමතින් රියපැදවීමට අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර යැවීමේ පුවතක් චීනයෙන් වාර්තාවේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ මස 7වැනිදා එංගලන්තය බලා පිටත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් තිදෙනකු එක්වන බව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු පවසයි.
තායිලන්තයේ මහා වජිරාලොන්ග්කෝර්න් රජතුමා සිය පෞද්ගලික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය ප්‍රධානී සුතිදා තිද්යායි සමග විවාහ වූ බව එරට රජ මාලිගය නිවේදනය කරයි.
තව්හිද් ජමාත් සංවිධානයේ ත්රස්තවාදීන් සහ ඔවුන්ට ආධාර අනුබල දෙන පිරිස් සොයා ආරක්ෂක අංශ රට පුරා දින 11ක් තිස්සේ කළ මෙහෙයුම් වලින් දෙසියකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනී.
LAUGFS ටර්මිනල්ස් ලිමිටඩ් විසින් දකුණු ආසියාවේ විශාලතම පර්යන්තය හම්බන්තොට අන්තර් ජාතික වරායට සමීපව ආරම්භ කරන ලදී.
පාරිභෝගික ජනතාව ඖෂධ මිල දී ගත් පසු සියලුම ෆාමසි වලින් බිල් පතක් නිකුත් කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
බුර්කාව පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර ඉන්දීය රජය ද අනුගමනය කළ යුතු බව, ඉන්දීය ශිව්සේනා සංවිධානය පවසයි.
ජයිෂ්-ඉ-මොහොමඩ් සන්නද්ධ සංවිධානයේ නායක මසූඩ් අස්හාර් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර තිබේ.