මොරටුව විශ්ව විද්‍යාලය අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම පොලිසිය සහ ගුවන් හමුදාව ආරක්ෂාව තහවුරු කරයි.
එකතුවෙන්න ඇති හොඳම අවස්ථාව මෙය බවත් ඉතිහාසයෙන් ඉගෙන නොගැනීම තිබෙන ලොකුම ප්රශ්නය බවත් අපි ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගමන් කළ යුතු බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කතෝලික පෞද්ගලික පාසල් 14 වැනිදා සිටත් කොළඹ පදවියේ කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජා ලබන ඉරුදින (12) සිට පැවැත්වීමට කටයුතු කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.
ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව කැඳවීමෙන් අනතුරුව එම නඩුව නැවත ජූලි මස 25 වනදා යළි කැඳවීමට නියෝග කෙරිණ.
කැනඩාවේ British Columbia පළාතේ මහාධිකරණය විසින් චීනයේ හුවා වෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී මෙන්ග් වුඅන් චෞ මහත්මිය අමෙරිකාවට භාෙදීම පිළිබඳ සාක්ෂි විමසීම පසුගියදා සිදුකෙරිණ.