මියාසකි නගරයට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ භූ කම්පනයක්

මැයි 10, 2019

    දකුණු දිග ජපානයේ මියාසකි නගරයට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ අද අළුයම ප්‍රබල භූ කම්පනයක් හට ගනී.

    එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 6.3 ක්.

    සුනාමි අවදානමක් නැති බව පැවසේ.

    ජීවිත හෝ දේපල හානි වාර්තා නොවේ.

    භූ කාරක තැටි හමුවන ස්ථානයක පිහිටි ජපානයේ මෙවැනි භූ කම්පන නිතර සිදු වේ.

    Latest News