අත්‍යවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳපොළට සැපයීම සහතික කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඊයේ දැනුම් දුන්නේය.

නව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය අද (16) දිවුරුම් දුන්නාය.

අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමි පත් කර තිබේ.

ජනාධිපති ඝාතනය කිරිමේ සැලසුමක් සම්බන්ධයෙන් සැකපිට අයෙක් ලබන මාර්තූ 04 දක්වා CID භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

රජයක් නිසි මඟට යොමු කිරීමට මාධ්‍යයට කළ හැකි බලපෑම ඉතා පුළුල් බව ජනාධිපතිතුමා පවසයි.

'විෂම භාග' චිත්‍රපටයේ මංගල සිනමා දැක්ම ඊයේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ දී පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාතික විදුලිබල ක්ෂේත්‍රයේ දැනට මතුව තිබෙන ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ධාර්මික, ගුණ යහපත් සමාජයක් රට තුළ ගොඩනැගීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියෝ පවසති.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කර තිබේ.