අද (08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 650 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

පසුගිය පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් හයසීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගිලන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ රෝහල් සේවකයින් දෙදෙනෙක් පොළොන්නරුව, කාලිංග ඇළ ප්‍රදේශයේ දී අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරු 6.00ට අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතීය උල්ලංඝනය කළ 1,600 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායන ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද (09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් පසු අත් අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මාර්තු මස 20 වන දින සිට අද (09) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 19,441ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) උදෑසන 6.00 සිට අද (08) උදෑසන 6.00 දක්වා වූ ගත පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1815 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඳිරි නීතිය උල්ලංඝනය කර දිවයින පුරා අත්අඩංගුවට පත් පිරිස 12,223 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (02) උදැසන 6.00 සිට අද (03) උදෑසන 6.00 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1264 ක් අත්අඩංගුවට ගෙන තිබේ.