පැය 24ට ඇදිරිනීතිය කැඩූ 1815ක් අත්අඩංගුවට

අප්‍රේ 08, 2020

    ඊයේ (07) උදෑසන 6.00 සිට අද (08) උදෑසන 6.00 දක්වා වූ ගත පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1815 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 595ක්. ඒ අනූව ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් මුළු පිරිස 17,717ක් බවට පත්ව ති‍‍‍බේ.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එහිදී වාහන 4586 ක් ද අත්අඩංගුවට ගත් බවයි.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 08:57

    Latest News