පැය 24ට ඇඳිරි නීතිය කැඩූ 1724කට මාංචු

අප්‍රේ 09, 2020

    දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මාර්තු මස 20 වන දින සිට අද (09) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 19,441ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත් අඩංගුවට පත්ව ඇති වාහන සංඛ්‍යාව 5082ක්.

    මේ අතර ගතවූ පැය 24ට පමණ පුද්ගලයින් 1724 ක් හා වාහන 496 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 09:52

    Latest News