නිරෝධානයනය මඟහරිමින් සිටි පුද්ගලයින් 23ක් අත්අඩංගුවට

අප්‍රේ 09, 2020

    ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායන ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද (09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් පසු අත් අඩංගුවට ගෙන තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 14:10

    Latest News