පුරා වස්තු විනාශවීම වැළැක්වීම සඳහා පුරාවිද්‍යා පනත සංශෝධනය කරමින් එහි පවතින දඩ හා දඬුවම් ඉදිරියේ දී දැඩි කිරීමට පියවර ගන්නා බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

රටේ පුරවැසි සැමට ඡන්ද අයිතිය මෙන්ම ඉඩමක හා නිවසක අයිතිය ලබා දීම සෑම රජයකම වගකීම බවත්, පුරවැසි අයිතීන් ඉටු නොකරන රජයකින් ජනතාවට පලක් නොමැති බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ස්වාධීන අධිකරණය, පොලිස් කොමිසම, රාජ්‍යසේවා කොමිසම, අල්ලස් කොමිසම මෙන්ම දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොර සාධාරණ සමාජයක් සහ යහපාලන රජයක් බිහිවූයේ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ නිර්මල දර්ශනය හා කැපවීම මත බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

Latest News