''Mister global asia 2025 in malesiya'' නියෝජනයකළ ''Arkam Razick'' ට එහි තෙවැනි තැන

ජන 11, 2025

මැලේසියාවේදී පසුගිය ජනවාරි 06 සිට 09 දක්වා පැවැත්වූ ''Mister global asia 2025 in malesiya'' තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ අහමඩ් අල්කම් මොහොමඩ් රාසික් එහි තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා රටවල් 35ක් නියෝජනය කරමින් තරගකරුවන් සහභාගීවූවා. තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරනු ලැබුවේ මයුමි ශ්‍රීමාලියි. අක්රම් රාසික් ඊයේ සවස කටුණායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා.

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025