රජයේ මුදල් කාරක සභාවේ සභාපති පුටුව හර්ෂට

රජයේ මුදල් කාරක සභාවේ සභාපති පුටුව හර්ෂට

දෙසැ 18, 2024
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඒ බව නිවේදනය කළා.

එම කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරු වන්නේ, හර්ෂණ සූරියප්පෙරුම මහතා, රවී කරුණානායක මහතා, හර්ෂණ රාජකරුණා මහතා, නිමල් පලිහේන මහතා, විජේසිරි බස්නායක මහතා, තිළිණ සමරකෝන් මහතා, සහ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය.

Related items

  • ආර්ථිකය අවශ්‍ය තැනට ගේන්න පටන් ගත්තා.... හර්ෂ ද සිල්වා
  • ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අඬිතාලමක් - හර්ෂ ඩී සිල්වා
  • සුවසැරිය පොලිසියට ගියේ වෘත්තිය සමිතියක බලපෑමකින්

Latest News