නව යුද හමුදාපතිවරයා මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ

නව යුද හමුදාපතිවරයා මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ

දෙසැ 30, 2024

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත.

මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

Related items

Latest News