කිවි දඟයින්ගේ ජයග්‍රාහී රංගනය

නොවැ 04, 2024
ඉන්දියානු දේශයේදීම 3-0 ක් ලෙස ඉන්දියාව පරාජය කරමින් ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු රට බවට පත් වන්නට නවසීලන්තයට හැකි වුනා.
 
පළමු තරගය හැර දෙවන හා තෙවැනි තරග වලදී දැවී ගිය ඉන්දීය කඩුලු 40 න් 34 ක්ම දඟ පන්දු යවන්නන් සතු වුනා.
 
හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කෙරුනේ ඔවුන්ගේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයට දින කිහිපයකට පෙරයි. වමතින් දඟ පන්දු යවන රංගන ටෙස්ට් තරග 93 කට ක්‍රීඩා කර කඩුලු 433 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දවා ගෙන තිබෙනවා.

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024