නව කථානායක ලෙස ජගත් වික්‍රමරත්න පත් කෙරේ

නව කථානායක ලෙස ජගත් වික්‍රමරත්න පත් කෙරේ

දෙසැ 17, 2024

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්වුණෘ.

ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීය.

Latest News