අවු 12ට අඩු දරුවන් වෙළඳ දැන්වීම්වලට යොදා ගැනීම තහනම්

දෙසැ 31, 2024
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනූව එළඹෙන ජනවාරි පළමුවැනිදා සිට කිසිඳු ලෙසකින් වයස අවුරුදු 12ක අඩු දරුවන් වෙළඳ දැන්වීම් සඳහා යොදාගත නොහැකියි.
 
මේ අතර 1980 අංක 26 දරන ආහාර පනතට අදාළව 2023 වසරේ සංශෝධනය කළ, ආහාර ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ නියෝග ඇතුළු තවත් නියෝග කිහිපයක් නැවත සංශෝධනය කර තිබෙනවා.

Related items

  • යුද ගැටුම් හා ප්‍රචණ්ඩත්වය හමුවේ බැට කන ළමුන්
  • වතුකරයේ පාසල්වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක්
  • නිකවැරටියේ දැරියට අමානුෂික පහරදීමට නිතිය දැඩිවේ - විජිති බේරුගෝඩ
  • නිවසක් මතට ගසක් වැටී ළමුන් 2ක් ඇතුළු 3ක් මරුට
  • ළමා ශ්‍රමිකයන් ලෙස ලෝක ළමා දිනය සමරණ කඳුකරයේ දරුවෝ (ඡායාරූප)

Latest News

681e4963ceff2dd306898a7ed6fc741d Generic

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08කට ස්ථාන මාරුවීම්

මාර් 07, 2025

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025