මෙම වෑන් රථයේ 8 දෙනෙකු සිට ඇති අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.
තුවාල ලැබූ සියලු දෙනා ලග්ගල රෝහල ඇතුලත් කර තිබෙනවා.
ගාල්ලේ සිට විනෝද චාරිකාවක පැමිණි පිරිසක් මෙසේ අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
රිවස්ටන් - ලග්ගල මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම වෑන් රථයේ 8 දෙනෙකු සිට ඇති අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.
තුවාල ලැබූ සියලු දෙනා ලග්ගල රෝහල ඇතුලත් කර තිබෙනවා.
ගාල්ලේ සිට විනෝද චාරිකාවක පැමිණි පිරිසක් මෙසේ අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

අප්රේ 21, 2025

අප්රේ 11, 2025

අප්රේ 08, 2025

අප්රේ 08, 2025

අප්රේ 08, 2025

අප්රේ 08, 2025

අප්රේ 01, 2025

මාර් 31, 2025

මාර් 30, 2025

මාර් 28, 2025

මාර් 28, 2025