නව හමුදාපති වැඩ භාරගනියි

දෙසැ 31, 2024
නව හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා අද (31) උදෑසන සිය ධුරයේ වැඩභාරගෙන තිබෙනවා.

ඒ අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේ දීයි.

Related items

Latest News