එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද බෙන්තර - ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම ඇමතීමට නියමිතයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණ යටතේ තරග කිරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්සත් ජතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව රාජපක්ෂ කල්ලියේ සිටින සියලුම හොරුන්ට දඬුවම් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කථානායක නිල නිවසේ දී ඊයේ (23) රාත්‍රියේ පැවැත්විණ.

අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (23) රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පෙනී සිටීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීම සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු අයට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් ඇති බව පෙනී ගිය ද  එය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයට දිනන්න පුලුවන්, වැඩියෙන්ම ජනතාව ඉල්ලන නායකයාව ජනපති අපේක්ෂක ලෙස නම් කළ යුතු යැයි අමාත්‍ය කබීර් හෂිම් පවසයි. එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් කොළඹදී අද කැඳවා තිබිණ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හා ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා අතර පැවති සාකච්ජාව අවසන් විය.

හෝමාගම, රණාල, ජල්තර ප්‍රදේශයේ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ඉදිකළ “සැමට සෙවන ග්‍රීන් වැලි රෙසිඩන්සීස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීම ඊයේ (12) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Latest News