දේව ආරූඩයෙන් ප්‍රතිකාර ලබාගැනීමට රැගෙන ගිය ගලේවෙල ප්‍රදේශයේ තිදරු පියෙක් අද (04) අලුයම එම ස්ථානයේ දී මිය ගොස් ඇත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ(10) රාත්‍රී සිදුවූ රිය අනතුරකදී පොලිස් නිලධාරියෙකු පිස්තෝලයක් පෙන්වමින් බිය වැද්දීමක් සිදු කර ඇත.
අමාත්‍යාංශවලට අයත් විෂයයන් හා කාර්යයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.