දිවයින පුරා පොලිස් නිලධාරීන් 45,000 කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
ඉදිරි මහමැතිවරණය සඳහා නාම යෝජනා බාරගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් 2019.07.15 වන දින සිට බලපැවැත්වෙන පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී තිබේ.
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිළධාරින් 27 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.
රුපියල් 10,000 ක අල්ලසක් ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් අද නියම කළේය.
රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රුපියල් ලක්ෂ පහමාරක් අකුරැස්ස පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට ලබා දෙමින් සිටි පුද්ගලයෙකු අකුරැස්ස පොලිසිය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.
කෑගල්ල උසාවිය අසළ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ භූමියේ එම අවස්ථාවේ දී පරීක්ෂා කිරීමට සිටි සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.